බිත්තර අහස උසටම ගණන් උස්සද්දී කුකුළු මස් මිලට මොකද වුනේ කියලා දන්නවා ද?.
මේ වන විට කුකුල් මස් කිලෝවක මිල රු.1300 දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව ව්‍යාපාරික ප්‍රජාව සඳහන් කළේ ය.
මිට දින කිහිපයකට පෙර කුකුල් මස් කිලෝවක් රු.1000 -1100 මිලකට අලෙවි විය.
නමුත් අද (13) කුකුල් මස් කිලෝවක මිල රු.1300 දක්වා ඉහල ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, වෙළෙඳුන් පවසන්නේ ඒ අනුව උත්සව සමයේ තවදුරටත් කුකුල් මස් ඉහල යා හැකි බවයි.
මේ අතර, මේ වන විට දේශීය වෙළෙඳපොලේ බිත්තර මිල ද යළිත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්ව සිටියි.
බිත්තර මිල සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු පහතින්,