බිත්තර ගැන ඇහෙද්දිත් බය හිතෙනවා - බිත්තර ගිය උඩ..

Report

මේ වන විට දේශීය වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

බිත්තර ගැන ඇහෙද්දිත් බය හිතෙනවා - බිත්තර ගිය උඩ.. | Eggs Price In Sri Lanka

ඒ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්ව සිටියි.

හැටන් ප්‍රදේශයේ බිත්තර අලෙවිසැල්වල රතු බිත්තරයක් රුපියල් 62 කට අලෙවි වන බවට පාරිභෝගිකයන් චෝදනා කරයි.

එමෙන්ම, සුදු බිත්තරයක් රුපියල් 59ත් 60ත් අතර මිලකටත් අලෙවි වන බවටත් වාර්තා විය.

බිත්තර ගැන ඇහෙද්දිත් බය හිතෙනවා - බිත්තර ගිය උඩ.. | Eggs Price In Sri Lanka

කෙසේ වෙතත්, ඊයේ (11) සිට තොග වෙළෙඳුන් බිත්තර මිල ඉහළ දැමිම හේතුවෙන් තමන්ට බිත්තර සිල්ලර මිල වැඩි කිරීමට සිදු වී ඇති බවට වාර්තා වේ.

ආපනශාලා ආහාරවල මිලට ආයෙත් කුමක් වෙයි ද?. කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න.

ආපනශාලා ආහාරවල මිලට ආයෙත් කුමක් වෙයි ද?. කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න.


මේ අතර, ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කර සිටියි.

පාරිභෝගිකයෝ පවසන්නේ, පිටකොටුව තොග වෙළඳපොලේ මීට දින දෙකකට පෙර රුපියල් 260ත් 280 ත් අතර පැවති ලොකු ලූණු කිලෝවක තොග මිල ඊයේ වන විට රුපියල් 380ක් බවට පත්ව තිබූ බවත් එවැනි ආකාරයකට මිල වැඩි වූයේ කෙසේදැයි යන්නයි.

සම්පූර්ණ විස්තරය පහතින්,

අහස උසට ගිය ලොකු ලූණු මිල ගැන ඇගහිරිවැටෙන ආරංචියක්..

අහස උසට ගිය ලොකු ලූණු මිල ගැන ඇගහිරිවැටෙන ආරංචියක්..