මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .

Sri Lanka Department of Motor Vehicles
By Wayomi Jul 24, 2024 09:30 AM GMT
Wayomi

Wayomi

Report

තමන් මිලදී ගත් නව වාහන තොරතුරු වහාම WhatsApp හරහා දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ කියා සිටියේ වාහන පැවරීම සම්බන්ධයෙන් ගැනුම්කරු සහ විකුණුම්කරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට (DMT) දැනුම් දිය යුතු බවයි.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.


මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා DMT විසින් වාහන විස්තර ක්ෂණිකව දැනුම් දීම සඳහා WhatsApp අංකයක් (0768833300) හඳුන්වා දී ඇත.

විකුණුම්කරු වාහන හිමිකාරිත්ව මාරු මණ්ඩලය හරහා DMT වෙත දැනුම් දිය යුතු අතර, මිලදී ගත් දින 14ක් ඇතුළත ගැනුම්කරු වාහනයේ අයිතිය තම නමට පැවරිය යුතුය. හිමිකාරිත්වය වෙනස් කිරීම පිළිබඳව DMT වෙත දැනුම් දීම දෙපාර්ශවයේම වගකීමකි.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.


ඒ , සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මෙලෙසින්,

“අයිතිකාරත්වය පවරා නොගෙන වාහන භාවිතා කිරීමේදී ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙනවා.ඒ අනුව දින 14ක් ඇතුළත වාහන හිමිකම වෙනස් නොකිරීමට DMT මගින් දඩ මුදලක් අය කරනවා.දින 14කට පසු රුපියල් 100ක ගාස්තුවක් අය කරනවා.බස්, ලොරි සඳහා. , වෑන් හෝ කාර්, දඩය රුපියල් 100,000 දක්වා ද, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා රුපියල් 50,000 දක්වා ත්,"  

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.