සුනඛයන් නිසා ලොකු ප්‍රශ්ණයක් පරිස්සමෙන් පාරේ යන්න

Report

සත්ත්ව සුබසාධක සංගමය පවසන්නේ වර්තමානයේ මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බවත්ය.

එමෙන්ම මෙරටින් වසරකට සුනඛ සපා කෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සුනඛ වන්ද්‍යාකරණ කටයුතු විධිමත් වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාවට නැංවිය යුතු බව මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චම්පා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේය.  

සංක්‍රාන්ති ලිංගිකයන්ට ලොකු ප්‍රශ්ණයක් ඉස්සරහට මොනවා වෙයිද?

සංක්‍රාන්ති ලිංගිකයන්ට ලොකු ප්‍රශ්ණයක් ඉස්සරහට මොනවා වෙයිද?

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි

ලංකාවේ බරපතළ රෝගයක් - මේ රෝග ලක්ෂණ දැණුනු ගමන් ප්‍රතිකාර ගන්න නැත්තම් ඉවරයි