සුනඛයෙකු සපාකෑ සිද්ධියෙන් අගතියට පත් පාර්ශවයට රු. 25000 ක වන්දියක්

Report

මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී අවස්ථා තුනකදී සුනඛයෙකු සපාකෑමේ සිද්ධියක් පිළිබදව කරන ලද පැමිණිල්ලක් අනුව කාන්තාවකට එරෙහිව ගම්පහ අධිකරණයේ විභාග වූ නඩුවේදී චූදිත කාන්තාව විසින් පැමිණිලිකාර පාර්ශ්වයට රුපියල් 25,000 ක දීමනාවක් ගෙවීම සදහා එකග වී තිබේ.

ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ධම්මික උඩුවේවිධාන නියෝග කළේ මෙම නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 29 වැනි දින දක්වා කල්තැබීමටයි.

තවද මේ ආකාරයෙන් මෙම නඩුවෙන් චෝදනා ලැබ ඇත්තේ වැලිවේරිය ප්‍රදේශයේ කාන්තාවකි.  

හෙට සිට ක්‍රියාත්මකයි - මේ මඟීන්ට දැනුම්දීමක්

හෙට සිට ක්‍රියාත්මකයි - මේ මඟීන්ට දැනුම්දීමක්

ගංජා කතාවක් කියලා නම කැත කරපු පොලිසියේ OIC ට සහ සජබෙ මන්ත්‍රීන්ට විරුද්ධව මාලිමා මන්ත්‍රීගෙන් ඉල්ලීමක්

ගංජා කතාවක් කියලා නම කැත කරපු පොලිසියේ OIC ට සහ සජබෙ මන්ත්‍රීන්ට විරුද්ධව මාලිමා මන්ත්‍රීගෙන් ඉල්ලීමක්