වියළි කාලගුණයත් එක්ක ආපදා කලමණාකරන මධ්‍යස්ථානයෙන් ජනතාවට දැනුම්දීමක්

Report

ප්‍රදේශ රැසකට බලපෑ ඇති වියළි කාලගුණයත් සමග රක්ෂිත ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින මෙන් ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී ඇත.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

එසේ රක්ෂිත ගිනි තැබීම් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ නම් 117 යන අංකය අමතා තොරතුරු ලබාදිය හැකි බවත් මෙම දැනුවත් කිරීමේදී එම මධ්‍යස්ථානය පවසා ඇත.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

එමෙන්ම කොස්ලන්ද සහ වැල්ලවාය අතර කොස්ලන්ද පහළ කඳු බෑවුම් රක්ෂිතයේ ඊයේ (12) දින ගින්නක් පැතිර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට අඳාළ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා