මෙච්චරයි අඩු - දේශබන්දු මහ මැතිවරණයට කුරුණෑගලින් ඉල්ලන්න යන්නේ?

Report

සෑම සති අන්තයකම නිකුත් වන ජාතික පුවත්පතක් සඳහන් කළේ, දැනට සේවයෙන් අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින සැලසුම් කරමින් සිටින බවයි.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු තරගයට එක්වනු ඇති බවත්, එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

හරිනිට ඉන්නේ ගැණු යාලුවෝ විතරයි මට ඉන්නේ පිරිමි යාලුවෝ විතරයි - ඇමති බිමල් කියන කතාව

හරිනිට ඉන්නේ ගැණු යාලුවෝ විතරයි මට ඉන්නේ පිරිමි යාලුවෝ විතරයි - ඇමති බිමල් කියන කතාව

මීළඟ 5 වැනිදා පාර්ලිමේන්තුවේදී ඔහුට එරෙහිව ඉදිරිපත්කර ඇති පොලිස්පති ධුරයෙන් නෙරපන යෝජනාව සම්මත වූ පසු, ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් නෙරපා හැරීමට නියමිත බවද වාර්තා වේ.