හරිනිට ඉන්නේ ගැණු යාලුවෝ විතරයි මට ඉන්නේ පිරිමි යාලුවෝ විතරයි - ඇමති බිමල් කියන කතාව

Report

අග්‍රාමාත්‍යනි හරිනි අමරසූරිය මහත්මිය කාන්තා පාසලකට ගිය නිසා පිරිමි යහළුවන් නොසිටි බව පාර්ලිමේන්තු සභා නායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු තමාත් ඉගෙන ගත්තේ පිරිමි පාසලක බැවින් ගැහැණු යහළුවන් නොසිටීමෙන් යම් සීමාවන් මුහුණ දී ඇති බවද සදහන් කළේය.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මෙවැනි ලිංගික වෙන්වීමේ ප්‍රථිපලය ලෙස අධ්‍යාපනික හා සමාජ ගැටළු රැසක් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට මුහුණ දියට සිදුව ඇති බවද ඔහු විශේෂයෙන් අවධාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, ගැහැණු හා පිරිමි පාසල් වෙන් වුවද එකම ශාස්ත්‍රානුකූල ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බවය.

බෙල්ල හිර කරලා ඔලුවට ගහලම මරලා - ඔන්න දැන් 4ක් පොලිස් දැලේ

බෙල්ල හිර කරලා ඔලුවට ගහලම මරලා - ඔන්න දැන් 4ක් පොලිස් දැලේ

මෙම අදහස් පළ කරනු ලැබූයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයක් අමතමින්ය.