ඇල්ල දෙමෝදර කන්දත් නායයෑමේ දැඩි අවදානමක

Report

දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් ඇති ස්ථානයක් වන ඇල්ල දෙමෝදර නැරඹුම් වේදිකා සහිත කන්ද නාය යෑමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා සඳහන් කළේ ඒ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කඩිනම් විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බවයි.

ප්‍රදේශ දෙකක නායයාම් නැවත සක්‍රීයයි - ඉක්මන් පරික්ෂාවට ලක් කළ යුතු ස්ථාන 7කුත් දැනුම්දෙයි

ප්‍රදේශ දෙකක නායයාම් නැවත සක්‍රීයයි - ඉක්මන් පරික්ෂාවට ලක් කළ යුතු ස්ථාන 7කුත් දැනුම්දෙයි

එසේම බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීමේ මහා ශ්‍රම මෙහෙයුමයක් ආරම්භ කර ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් ඊයේ දින (09) ආරම්භ කෙරුණු මෙම කටයුත්ත, මේ මස 23 වන දින දක්වා බදුල්ල දිස්ත්‍රික්කය පුරා වැඩ බිම් 50ක ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.

තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ

තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ

දිස්ත්‍රික්ක 4ක නායයෑම් පිළිබඳ නිවේදන තවදුරටත්

දිස්ත්‍රික්ක 4ක නායයෑම් පිළිබඳ නිවේදන තවදුරටත්