දිස්ත්‍රික්ක 4ක නායයෑම් පිළිබඳ නිවේදන තවදුරටත්

Report

 දිස්ත්‍රික්ක 4කට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වේ .

ඒ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබේ .

මහනුවර , කෑගල්ල , කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්ය .

ඒ වගේම කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා තිබේ.

මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා ජේ කේ හේරත් මහතා සදහන් කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන