තවත් නායයෑමක් - ඉවත් කරත් පවුල් කිහිපයක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගිහින් නෑ

Report

මීගහකිවුල, මොරහෙල බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ අඳාළ ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු කළ ද සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇති බවයි.

කෙසේ වෙතත් නායයෑමක් සිදුවුවත් එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බවද සඳහන්.

සුළු මොහතකට පෙර කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24 දක්වා වලංගුයි

සුළු මොහතකට පෙර කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පැය 24 දක්වා වලංගුයි

මේ අයට අද අනතුරු ඇඟවීම් නිවේදනයක්

මේ අයට අද අනතුරු ඇඟවීම් නිවේදනයක්