මාස්ක් දාගෙන ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ අඹුසැමි යුවළක් මාට්ටු

Report

රුපියල් 2,000ක මුදලකට මුහුණු ආවරණ පැළඳ ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ යුවළක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම වාර්තා වූයේ ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයෙන්.

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

ඒ අනුව මෙසේ මුහුණු ආවරණ පැළඳ ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ බවට චෝදනා එල්ල වී ඇති යුවළෙහි පිරිමි පුද්ගලයා වයස අවුරුදු 41 වන අයෙක් වන අතර ඔහුගේ බිරිඳ වයස අවුරුදු 37 ක් අයෙක් වේ.

ඒ අනුව ඉන්දියානු පොලිසිය පවසන ආකාරයට මුදල් ලබා ගැනීමට ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ බවට මෙම අඹු සැමි යුවළට චෝදනා එල්ල වී ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එසේම ඔවුන් තවදුරටත් වාර්තා කර ඇත්තේ අධි විභේදන කැමරා ඇතුළු උපකරණ කිහිපයක් ඔවුන්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙසේ මොවුන් සජීවී වීඩියෝවක් රුපියල් 2,000 කට අලෙවි කර ඇති බව සඳහන්.

එමෙන්ම පටිගත කරන ලද ක්ලිප් එකක් රුපියල් 500 කට අලෙවි කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්