ඔන්ලයින් බඩු ගන්නවද? පාරිභෝගික අධිකාරියෙන් ජනතාවට දැනුම් දීමක්

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දී ඇත්තේ උත්සව සමයේ සමාජ මාධ්‍ය ජාලා මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙසයි.

එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ, සමාජ මාධ්‍ය ජාලා මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී එහි දුරකථන අංකය ක්‍රියා කරන්නේද යන්න සහ නිවැරදි තොරතුරු ඇතුළත් වන්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව භාණ්ඩ මිලදී ගන්නා ලෙසයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්

මේ රටට පැය 48කට ඇඳිරි නීතිය - උණුසුම් තත්ත්වයක්

මේ රටට පැය 48කට ඇඳිරි නීතිය - උණුසුම් තත්ත්වයක්