කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ රිමාන්ඩ්

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා එළඹෙන සැප්තැම්බර් මස 1 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම නියෝගය ලබාදී ඇති බව සඳහන්.

කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්