ගුවන් යානයක් හදිසියේ අනතුරට ලක්වෙයි..40 දෙනෙකුට සිදුවූ දේ.(VIDEO/PHOTOS)
By Aruna
Tibet Airlines ගුවන් යානයක් චීනයේ Chongqing ගුවන් තොටුපළේදී අනතුරට ලක්ව තිබෙනවා.
එම ගුවන් යානය ගුවන්ගත වීමට පෙර ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
අධික දුමාරයක් සහ ගුවන් යානයේ වම් පසින් ගලා එන ගිනිදැල් සමඟ ගින්නක් ඇතිවී තිබෙන බවත්,එම ගින්නෙන් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
එම සිදුවීම මෙතනින් බලන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |


