මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සිදු වූ විශේෂ දේ මෙන්න.(VIDEO)

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සිදු වූ විශේෂ දේ මෙන්න.(VIDEO) | Chaminda Wijesiri T Resign As Member Of Parliament

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (09) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවයි, ඔහු වැඩි දුරටත් කියා සිටියේ.


මේ අනුව, අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශය පහතින්,


Sponsored By Sarrita Jewellery


Gallery