කැබිනට් අනුමැතිය ලැබුණු බැංකු පොලී සහනය ජනතාවට අහිමි වෙයි? - මහ බැංකු අධිපතිගෙන් විශේෂ දැනුම්දීමක්.

Report

බැංකුවල රන් ආභරණ උකස් කර පුද්ගලයන්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණද ඊට අදාළව මේ දක්වා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.


ඒ හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද විය හැකි අතර බැංකු මගින් අදාළ සහනය ලබා දෙන්නේ නම් ඒ සඳහා වන මුදල් බැංකු වෙත ලැබෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?


මේ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර යුතු බවයි. 

දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි. - දස වද දෙමින් වීඩියෝ කළ පියාට අවසානයේ සිදු වූ දේ. - (PHOTO)

දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි. - දස වද දෙමින් වීඩියෝ කළ පියාට අවසානයේ සිදු වූ දේ. - (PHOTO)