"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

Report

සමලිංගික විවාහයන් සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සිය විරෝධය පළ කරයි. දේව මෙහෙයක් අතරතුර අගරදගුරුතුමන් මෙම අදහස් පළ කළේය.

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

‘අද තරුණ තරුණියෝ විවාහ ජීවිතය ගැන හරියට තේරුම් නොගෙන තමන්ගේ හැඟීම් වලට වහල් වෙලා තමන්ගේ සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමේ කටයුත්තේ යේදී තිබෙනවා. ඒ නිසා බොහෝ දුරට තාවකාලික අත්දැකීමක් පමණක් බවට විවාහ ජීවිතය උරුම වෙන්න පටන් අරන් තියෙනවා.

ඒ විතරක් නෙමෙයි අද මනුස්සයා් විවිධ දුෂිත ආකල්ප සමාජය තුළට ගලා එමින් පවතිනවා.

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

පිරිමි පිරිමි දෙන්නෙක් විවාහය වෙනවා ගැහැණු ගැහැණු දෙන්නෙක් විවාහ වෙනවා කියලා සමලංගික විවාහ පවා විදේශීය රටවල් වල සිදුවෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන නිසා ලංකාවෙත් මේ වගේ දේවල් ප්‍රචාරය කරන්නට යම් යම් සංවිධාන සහ ආයතන ඉදිරිපත් වෙලා තියෙනවා. මේක මානව අයිතිවාසිකමක් කියලා කියනවා. මේක කොහොමද මානව ඓතිවාසිකමක් වෙන්නේ.

"ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය අයින් කරන්න බෑ" රජයෙන්ම දැනුම් දෙයි

"ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය අයින් කරන්න බෑ" රජයෙන්ම දැනුම් දෙයි

කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ. කොහොමද දරුවන් ලබන්නේ. එදා පළවෙනි වතාවට ස්වාමි පුරුෂයා සහ භාර්යාව සමහර වෙලාවට මුණ ගැසුණේ භාර්යාවගේ ගෙදර දෙමපියෝ එක් වෙලා කතා කරලා.

ඒ වගේ සිදුවෙච්ච විවාහ අද තියෙන තත්ත්වයට වඩා සාර්ථක විවාහ බවට පත්වෙලා තියෙනවා. ස්වාමී පුරුෂයෝ සහ භරියාවෝ තම තමන් යාළු වෙලා කසාද බැන්දම එය බිඳ වැටෙන අවස්ථා වැඩියි’