ලොවම දන්න.. දේශපාලන ප්‍රබලයා වහා සිය පක්ෂ නායකත්වය අතැර දායි..

World Latest Headlines Decision Making
By krishani Jan 06, 2025 05:35 PM GMT
krishani

krishani

Report

මේ කියන්න යන්නේ ලංකාවේ දෙයක් නම් නෙමෙයි.

ඒ තමයි කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ ගැන.

අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඔහු ඉවත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

වහාම, රජයේ පාසල්වල දරුවන්ට පවත්වන්න ගිය විභාගයක්.. නැවත දැනුම්දෙනකම් නවතා දමයි..

වහාම, රජයේ පාසල්වල දරුවන්ට පවත්වන්න ගිය විභාගයක්.. නැවත දැනුම්දෙනකම් නවතා දමයි..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

ඒ අනුව ලිබරල් පක්ෂ නායකයෙක් පත්වන තුරු ඔහු අගමැති ධුරයේ සිටින බව සදහන් කර තිබෙනවා.

මේ සතිය තුළ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ විශ්‍රාම යනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ ය.

කෙසේ වෙතත්, 2013 දී ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි අතර හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.


You May Like This Video👇 

.

ReeCha