නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

Report

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වේ.

අද (06) දින එම ඩිජිටල් පහසුකම ආරම්භ විය.

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

මහජන බැංකුව සියලූම ගණුදෙනුකාරභවතුන්ට එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

වහාම අද සිට.. ප්‍රසිද්ධ සමාගමක ව්‍යාපාරික කටයුතු මාස 06කට අත්හිටුවයි..(PHOTO)

වහාම අද සිට.. ප්‍රසිද්ධ සමාගමක ව්‍යාපාරික කටයුතු මාස 06කට අත්හිටුවයි..(PHOTO)

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩටසටහන යටතේ ය.

තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

ඒ අනුව මින් ඉදිරියට ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමාදයකින් තොරව එම පහසුකම ලබාගත හැකිය.

මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති බව සදහන් වේ.

මෙයට අදාළ වෙබ් අඩවිය අද (06) දිනයේ අමාත්‍ය විජිත හේරත් මහතා අතින් විවෘත විය.


You May Like This Video👇 

.