බ්‍රැඩ්බි පළිහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට...

By Parami Dissanayake Sep 07, 2024 04:35 PM GMT
Report

 අද (07) පවතී 2024 බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමත් විය.

විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට...

විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට...

ඒ 78වැනි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පල්ලෙකැලේ පැවති දෙවන අදියරේ තරගය ලකුණු 25ට 23ක් ලෙස ජයගනිමිනි.

මෙවර බ්‍රැඩ්බි පළිහ පළමු අදියරත් ත්‍රිත්ව විද්‍යාලය ජයගත්තේ ය.

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්...

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්...

කෙසේ වෙතත්, අදියර දෙකේම සමස්ත ලකුණු ප්‍රමාණයට අනුව 42ට 39ක් ලෙස මෙවර බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත්වුණි.