ප්‍රභූ ආරක්‍ෂකයන්ට කඩේ යන්න.. බල්ලෝ නාවන්න..දරුවන් පාසල් රැගෙන යන්න තහනම්. - විශේෂ දැනුම්දීමක්.

Report

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්‍රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්‍ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ අදාළ අංශයන් භාර අධ්‍යක්‍ෂවරුන් වෙත ඊයේ දැනුම්දී තිබෙනවා.

ඒ, අනුව ප්‍රභූ ආරක්‍ෂකයන් එසේ වෙනත් කටයුතුවල යෙදුණහොත් එම නිලධාරියාට මෙන්ම ඔහු අධීක්‍ෂණ කරනු ලබන නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන බවද පොලිස්පතිවරයා දන්වා ඇත.

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)

කලින් ආණ්ඩුවේ ඉඳන් අරුගම්බේ ප්‍රහාරය ගැන අනතුරු අඟවලා. - රටේ දැන් තත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක්. - (LIVE VIDEO)

පසුගිය අවධියේදී ඇමැති ආරක්‍ෂක අංශවල ඇතැම් නිලධාරීන් කඩේයෑමටත්, බල්ලන් නෑවීමටත්, පොළේ යෑමටත්, දරුවන් පාසල් සිට නිවෙස්වලට රැගෙන යෑමටත් කටයුතු කර තිබූ බව පොලිස් මූලස්ථානය පවසනවා.

යාපනයේ මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට.

යාපනයේ මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට.

 

අරුගම්බේ ප්‍රහාරයට ලක්ෂ 50ක් වෙන් කරලා.? - ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු කොළඹදී කොටුවෙයි.? - ඇමති විජිත ප්‍රකාශයක්.

අරුගම්බේ ප්‍රහාරයට ලක්ෂ 50ක් වෙන් කරලා.? - ප්‍රහාරය සැලැස්මේ මහමොලකරු කොළඹදී කොටුවෙයි.? - ඇමති විජිත ප්‍රකාශයක්.

නිවාඩුව ගත කරන්න රජයේ දේපල භාවිතය තහනම්. - සාධාරණ මිල යටතේ වෙන් කරගන්නේ මෙහෙමයි.

නිවාඩුව ගත කරන්න රජයේ දේපල භාවිතය තහනම්. - සාධාරණ මිල යටතේ වෙන් කරගන්නේ මෙහෙමයි.