නිවාඩුව ගත කරන්න රජයේ දේපල භාවිතය තහනම්. - සාධාරණ මිල යටතේ වෙන් කරගන්නේ මෙහෙමයි.

Report

මින් ඉදිරියට රජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා අමාත්‍යය වරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරනවා. 

ඒ, අනුව සාධාරණ මිල ගණන් යටතේ ඕනෑම අයෙකුට තම නිවාඩු කාලය ගත කිරීම සඳහා මෙම බංගලා වෙන් කර ගත හැකි බවත්, විශේෂ වෙන් කිරීම් හෝ අමතර පහසුකම් ලබා නොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම වන ජීවී බංගලාවල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය රුපියල් මිලියන 1166.93ක් ලබාදීමට තීරණය කර ඇති බව ද ඔහු පවසනවා.

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ප්‍රභූ ආරක්‍ෂකයන්ට කඩේ යන්න.. බල්ලෝ නාවන්න..දරුවන් පාසල් රැගෙන යන්න තහනම්. - විශේෂ දැනුම්දීමක්.

ප්‍රභූ ආරක්‍ෂකයන්ට කඩේ යන්න.. බල්ලෝ නාවන්න..දරුවන් පාසල් රැගෙන යන්න තහනම්. - විශේෂ දැනුම්දීමක්.

යාපනයේ මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට.

යාපනයේ මහමැතිවරණ අපේක්ෂකයෙකු හදිසියේම ජීවිතක්ෂයට.