රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (21), ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.    

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

ශ්‍රී ලංකාවේ රන් මිල

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක් | Good News For Gold Price Today

රන් අවුන්සයක මිල - රුපියල් 1,103,531

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 38,930

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 311,450

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 35,690

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 285,500

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 34,070

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 272,550  

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අද රෑට රටම අදුරට? මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලය දැඩි තීරණයක

අද රෑට රටම අදුරට? මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලය දැඩි තීරණයක