දෛවයේ අභියෝග පරදා උපාධි සිහිනය දිනූ දිරිය දියණිය - අස්ථාවර පියවර තබමින් වේදිකාවට ගොඩවෙද්දී නායක ස්වාමීන් වහන්සේලාත් අසුන්වලින් නැඟිට ගෞරව කළ සංවේදී මොහොත
ජීවිතේ අපිට විවිධ අනේකවිධ ගැටළු ප්‍රශ්න තියනවා ඒ ගැටළු ප්‍රශ්න හින්දා අපි ගොඩක් දේවල් අත අරිනවා
ඒත් තම අසීමිත කැපවීම අධිෂ්ඨානය හේතුවෙන් තම ජීවිතය ජයගත් ගැහැණු ළමය්ඓක් ගැන තමන්ට මොන ශාරීරික අපහසුතා තිබුණත් ජීවිතේ ඉලක්ක ජය ගන්න හිතේ ධෛර්ය තියෙන්නම ඕනේ.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින සංකීර්ණ විභාග කඩඉම් එකින් එක ජයගනිමින්, වසර ගණනාවක් පුරා කළ මහන්සිය, කැපකිරීම්, නිදි නැති රාත්‍රීන්, හිතේ තිබුණු බලාපොරොත්තු සහ අභියෝග සියල්ල පසුකර පැමිණි ගමනක අවසානයේ ඇයට ලැබෙන මේ මොහොත කොතරම් වටිනවාද?
ශාරීරික අපහසුතා හමුවේ වුවද, අස්ථාවර පියවර තබමින් ඔහු උපාධි ප්‍රදානෝත්සවයේ වේදිකාවට ගොඩවූයේ අසීමිත ආත්ම විශ්වාසයකින් සහ තම අරමුණ ජයගැනීමේ අධිෂ්ඨානයෙනි.
ඇය උපාධිය ලබාගත් ඒ සංවේදී හා අභිමානවත් මොහොතේදී මෙම උපාධිය පිරිනමන අකුරටියේ නන්ද හිමි උන් වහන්සේ වර්තමානයේ රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති හිමියන් නැගී සිටියා
මෙවැනි හිමි නමක් අසුනෙන් නැගී සිට උපාධිය පිරිනැමීම සැබවින්ම මුළු මහත් රටටම පණිවිඩයක් කියන කරුණක්.
උන්වහන්සේ ශාසනික සහ ශාස්ත්‍රීය මට්ටමින් විද්වතෙක්. 2025 අවුරුද්දේ මියන්මාර් රජය මගින් පිරිනමනු ලබන "අග්ගමහා පණ්ඩිත" ගෞරව උපාධියෙනුත් උන් වහන්සේ පිදුම් ලැබු හිමිනමක්
බුද්ධ චීවරය දරන ස්වාමීන් වහන්සේලාගෙන් පවා හිමි වූ ඒ ගෞරවය, ඔහුගේ නොසැලෙන අධිෂ්ඨානයට සහ ජීවිතය හමුවේ පසුබට නොවූ අරගලයට ලැබුණු උතුම් ඇගයීමකි
ඔබට කියන්නට ඇත්තේ මේ උත්සහවන්ත ගැහැණු ළමයා දෛවය කෙතරම් අභියෝග කළත් තම උපාධි සිහිනය දිනපු අයුරු අප හැමෝටම හිතන්නට යමක් ඉතිරි කර තිබෙන බවයි .
ඒ ඔබ අපි කොයිතරම් හොදට හිටියත් අපි අපේ හීන අත අරිනවද කියලා
නමුත් ඇය අපරිමිත උත්සාහයෙන් ජීවිතයේ ඒ උපාධි සිහිනය දිනපු අයුරු සැබවින්ම ආදර්ශයක්