අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන දෙදෙනා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගත් තීරණය..
මැයි මස 09 වැනි දින ගාලු මුවදොර සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක කොටුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |