මේ ඉරිදා ජනපති යළිත් රට අමතන්න සැරසෙයි - තවත් දැවැන්ත රැලි දෙකක්

Report

රජයේ දෙවන සංවත්සර සැමරුමේ කොටසක් වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ඔක්තෝබර් 11 වන ඉරිදා දින නිකවැරටිය සහ ඉබ්බාගමුවේදී මහජන රැලි දෙකක් ඇමතීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව "ජනතා පාලනය - ශක්තිමත් වසර දෙකක්.

සැමට ප්‍රගතිය" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම රැලි පස්වරු 1 ට නිකවැරටියේදී සහ පස්වරු 3 ට ඉබ්බාගමුවේදී පැවැත්වීමට නියමිත බව සඳහන්. එසේම නිකවැරටිය රැලිය ද පස්වරු 1 සිට සජීවීව විකාශනය කිරීමට නියමිතව ඇති බව පවසයි.

ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්‍ෂයේ සාමාජිකයෙක් නෙමෙයි.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්ගෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්

ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්‍ෂයේ සාමාජිකයෙක් නෙමෙයි.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්ගෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි