සුළු මොහොතකට පෙර ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට - නිවසටම ගොස් FCID අල්ලයි [VIDEO]
සුළු මොහොතකට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇගේ නිවසට ගිය අවස්ථාවේදීය.
අද (07) උදෑසන 8 සිට අදාළ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කිරුළපනේ පිහිටි නිවසේ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටි අතර මේ වනවිට ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.