නියෝජ්‍ය කථානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි -අද විශේෂ විවාදය මෙන්න [LIVE]

By Kanchana Oct 08, 2026 04:12 AM GMT
Report

අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය පැවැත්වෙයි.

අද දිනයේදී දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සභාවාරයේ සජීවී විකාශය පහතින් නැරඹිය හැකිය.