දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(09) දිනය සඳහා වලංගු වන පරිදි නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ උතුර, උතුරු - මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි.

අඳාළ නිවේදනයේ සූදානම් වන්න යනුවෙන් දන්වා ඇති අතර එහි සඳහන් වන්නේ උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු " මට්ටමක පැවතිය හැකි බවයි. 

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

ඇමරිකාවේ රැකියා සිහිනයට ලොකු බාධාවක්? විදේශීය සිසුන්ට රතු එළියක්

ඇමරිකාවේ රැකියා සිහිනයට ලොකු බාධාවක්? විදේශීය සිසුන්ට රතු එළියක්

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ

ඇමරිකාවේ රැකියා සිහිනයට ලොකු බාධාවක්? විදේශීය සිසුන්ට රතු එළියක්

ඇමරිකාවේ රැකියා සිහිනයට ලොකු බාධාවක්? විදේශීය සිසුන්ට රතු එළියක්

GalleryGallery