අනුර සියළු රහස් හෙලි කරයි.. ඊට දින දෙයි.. සිදු වන දේ මෙන්න...

Sri Lanka Police Anura Dissanayake Anura Kumara Dissanayaka
By Sithumi Apr 30, 2022 12:23 PM GMT
Sithumi

Sithumi

Report

රාජපක්ෂ පවුලේ සහ මැති ඇමතිවරුන්ගේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් ලිපි ගොනු සතියක් සතියක් ඇතුලත ජනතාවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මීට දින දහයකට පමණ පෙර අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකදී සඳහන් කර තිබිනි. 

 නමුත් එම කාලය ඉක්ම ගොස් යාමත් සමඟ සමාජ ජාල විසින් ඔහුව දැඩිව ප්‍රශ්න කරමින් සිටියි. මේ සමගම ඔහු තම සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ මැයි 03 වැනිදා අවධානයෙන් සිටින ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now