මෙහෙම දෙයක්නම් කාටවත් වෙන්නෙපා - වනඅලියගේ ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරුට

Report

වයස අවුරුදු 53ක් වන අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අලියෙකු පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වේ.

මියගිය පුද්ගලයා වන අලි ප්‍රහාරයෙන් පසුව බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මිය ගොස් ඇත.

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

මොහු තම ඉඩමට පැමිණි වන අලියකු පලවාහැරීමට යාමේදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් වූ බව තොරතුරු අනාවරණය වේ.

අඹන්පොල පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.  

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

මධ්‍යම කඳුකරයට ගිගුරුම් සහ දැඩි වැසි අනතුරු ඇඟවීමක්

මධ්‍යම කඳුකරයට ගිගුරුම් සහ දැඩි වැසි අනතුරු ඇඟවීමක්