වහනෙන් බැහැල එන්න බැහැ කියල හිතලා කාර් එකත් වෙළදසැල ඇතුලටම ගෙනත් ..(CCTV)

By Piyumika Aug 14, 2024 04:54 AM GMT
Report

නුවරඑළියේ සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවන වු රථයක් හැටන් කොටගල නගරයේදී අද (14) අලුයම වෙළදසැලක් තුලට කඩා වැදී අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් රථයේ ගමන් ගත් රියදුරා තුවාල ලබා කොටගල ප්‍රදේශිය රොහල වෙත ඇතුලත් කල බව දිඹුලපතන පොලිසිය පවසයි .

පෙදෙස් කිහිපයකින් ජීවිත අහිමි වීම් පහක්...

පෙදෙස් කිහිපයකින් ජීවිත අහිමි වීම් පහක්...

අනතුරෙන් රථයට සහ වෙළදසැලට දැඩි අලාභහානි සිදු වි ඇත.

මෙම අනතුර සිදුවන විට රථයේ දෙදෙනෙකු සිට ගමන් කර ඇති අතර රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවත් දිඹුලපතන පොලිසිය සිදු කල මුළික විමර්ශණයෙන් අනාවරණ වී ඇත.