පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන නැවත දැනුම් දීමක්

Report

2025 වසරේ පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අභියාචනා කැඳවීම පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රෝහාන් ඕලුගල මහතාට ව්‍යාජ පුවතක් සකසා පළ කෙරූ සියල්ල අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රෝහාන් ඕලුගල මහතාට ව්‍යාජ පුවතක් සකසා පළ කෙරූ සියල්ල අත්අඩංගුවට

ඒ අනුව අභියාචනා උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 2025.09.09 වන දින සිට 2025.09.22 වන දින තෙක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකිය.

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්

මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින්, පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic/index.php/clogin/ දරණ වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉදිරිපත් කළ යුතු බව ද විභාග කොමසාරිස්වරිය දැනුම්දෙයි.

මුන් නවල් ලියන්නේ නැත්තේ ඇයි ලිව්වොත් ජවිපෙ ගැන ලියන්න වෙනවනේ ඒකයි කුහකයෝ, ලංකාවේ ලේඛකයොන්ට අමතන ලාල්

මුන් නවල් ලියන්නේ නැත්තේ ඇයි ලිව්වොත් ජවිපෙ ගැන ලියන්න වෙනවනේ ඒකයි කුහකයෝ, ලංකාවේ ලේඛකයොන්ට අමතන ලාල්