මුන් නවල් ලියන්නේ නැත්තේ ඇයි ලිව්වොත් ජවිපෙ ගැන ලියන්න වෙනවනේ ඒකයි කුහකයෝ, ලංකාවේ ලේඛකයොන්ට අමතන ලාල්

Report

ලංකාවේ ලේඛකයන් විශාල ප්‍රමාණයක් සිටියන් ඔවුන් කිසිවෙකුත් සිය නිර්මාණවලින් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ සඳහන් නොකරන්නේ කුහකකම නිසා බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ අසු අට අසූ නවය කාලයේ සමාජ පරිවර්තනයට දායක වූ සහෝදරියක සහෝදරයෙකු ගැන මුලික කරගත් සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කෙරුණු නවකතාවක් මේ රටේ ලේඛකයන් නොලියන බවත් ඔවුන් එය නොලියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නම එහි කොතැනක හෝ ලිවීමට සිදුවන නිසා බවත් ය.

එබැවින් එවැනි නිර්මාණ බිහි නොවන බවද ඔහු සඳහන් කළා. 

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන