මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රෝහාන් ඕලුගල මහතාට ව්‍යාජ පුවතක් සකසා පළ කෙරූ සියල්ල අත්අඩංගුවට

Report

ඉකුත්දා පොලිස් භාරයට ගැනුණු අයිස් රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක වරායේ රඳවා තිබියදී රතු ලේබලය යටතේ පරීක්ෂාවට ලක් කරමින් මාලිමා ආණ්ඩුවෙන් නිදහස් කළ බවට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ ප්‍රකාශයකින් හෙළි වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බව සහකාර පොලිස් අධිකාරී රෝහාන් ඕලුගල මහතා පවසයි.

අද දිනය තුළ තෙවරක් ඉහළ ගිය රන් මිල

අද දිනය තුළ තෙවරක් ඉහළ ගිය රන් මිල

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පති වීරසූරියගේ අධීක්ෂණයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සඳහන්.

ඊට අමතරව මෙම ව්‍යාජ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළා යම් අඩංගුවට ගැනීමට නියමිත බවයි සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කර සිටියේ.

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්

ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්