ඇල්ල බස් රථ අනතුරට හේතුව හෙළිවේ - රියදුරු ගැන අනාවරණයක්

Report

පසුගියදා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ දරුණු බස්රථ අනතුරෙන් රියදුරු ඇතුළු පුද්ගලයන් පහළොස් දෙනෙකුට ජීවිත අහිමි විය. ඉතා ගැඹුරු ප්‍රපාතයකට බස් රථය පෙරළී ගොස් තිබූ අතර එයට හේතුව පිළිබඳව අද දින (08) පොලිසිය විසින් අනාවරණයක් සිදු කළේය.

වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්

වෛද්‍ය පාලිත රාජපක්ෂට විනය පරීක්ෂණයක්

ඒ අනුව මේ සම්බන්ධයෙන් මෝටර් රථ පරීක්ෂකවරු පවා පරීක්ෂණ පැවැත්වූ අතර තවත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බවට සඳහන්. ඒ අනුව බස් රථයේ රියදුරුගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට පොලිසිය සඳහන් කරයි.

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

මල්ලිට හොදටම ගහලා,බබාට කිරිදෙන්න විදිහක් නෑ මාස 3යි - මනම්පේරිගේ නංගී

ඔහු වයස අවුරුදු 25ක තරුණයෙක්. රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන එම මාර්ගයෙන් ප්‍රපාතයට මීටර් 350ක පල්ලමකට බස් රථය වැටීමෙන් මේ සිදුවී ඇති බවට ප්‍රකාශ කරයි.

අද දිනය තුළ තෙවරක් ඉහළ ගිය රන් මිල

අද දිනය තුළ තෙවරක් ඉහළ ගිය රන් මිල

ඒ අනුව ඉදිරියේදී කිසිදු ආකාරයකින් නියමිත ධාවන තත්ත්වයෙන් නොමැති වාහන ධාවනය කිරීමට ඉඩ නොදන බව පොලිසිය සඳහන් කරයි. එමෙන්ම වාහන පදවන්නන් මීට වඩා ඒ පිළිබඳව විමසිල්ලෙන් තමන්ගේ වගකීම ඉටු කළ යුතු බවත් නීතියට පටහැනිව කටයුතු කරන ඕනෑම පුද්ගලයකුට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.