ට්‍රම්ප්ගෙන් පොරොන්දුවක්...

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ සිරියාවට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන බවයි.

විදෙස් සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

හිටපු ජනාධිපති බෂාර් අල් - අසාද්ගේ පාලන සමයේදී සිරියාවට එරෙහිව පනවන ලද එක්සත් ජනපද සම්බාධක නුදුරේදීම ඉවත් කෙරෙනු ඇති. 

තවත් බස් අනතුරක්....ගමන් යන්නේ ප්‍රවේශමෙන්

තවත් බස් අනතුරක්....ගමන් යන්නේ ප්‍රවේශමෙන්