තවත් බස් අනතුරක්....ගමන් යන්නේ ප්‍රවේශමෙන්
By Hashini
අම්පාර - මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.
අද (14) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වන්නේ.
මහියංගනය පොලීසිය පැවසුවේ මෙම අනතුරින් බස් රථයේ සිටි කිසිවෙකුටත් බරපතළ හානි සිදුව නොමැති බවයි.