ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයෙක් පොලිස් අත්අඩංගුවට

Report

රැප් ගායන ශිල්පියෙක් වන 'මාධව ප්‍රසාද්' නොහොත් 'මදුවා' නැමැත්තා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි.

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක

හය දෙනෙකුගෙන් පිරිසක් කුඩා වීදුරු ටීපෝවක් මත මත්ද්‍රව්‍යය සහ පිස්තෝලයක්ද තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් මත් ගතියෙන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මුහුණු පොත ඔස්සේ සංසරණය විම සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ අවධානය යොමු වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම වීඩියෝවේ සැකකාර ගායකයාද රැඳී සිටින බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

අද දින වාර්තා වූ රන් මිල මෙන්න

අද දින වාර්තා වූ රන් මිල මෙන්න

මේ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඔහු පදිංචි හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දුන්නු දඬුවම නීතියට පටහැනි - විද්‍යා ඝාතනයේ දූෂකයන් අභියාචනා ඉදිරිපත් කරයි

දුන්නු දඬුවම නීතියට පටහැනි - විද්‍යා ඝාතනයේ දූෂකයන් අභියාචනා ඉදිරිපත් කරයි