බිංගෙය තුලදී පුද්ගලයෙකුට අත් වූ බිහිසුණු ඉරණම...

Report

දෙමෝදර දුම්රිය ස්ථානයට පහළින් ඇති බිංගෙය තුළදී පුද්ගලයෙකු දුම්රියේ ගැටී තිබේ.

පොලීසිය පැවසුවේ,අනතුරින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි.

අධ්‍යාපනයේ දැවැන්ත කඩඉමක් පසු කරමින්, වසර 105කට පසු ලංකාවට හිමි වූ වරම

අධ්‍යාපනයේ දැවැන්ත කඩඉමක් පසු කරමින්, වසර 105කට පසු ලංකාවට හිමි වූ වරම

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියේ ඊයේ (04) රත්‍රියේ  එම පුද්ගලයා ගැටී තිබෙන අතර ඔහුගේ සිරුර බිංගෙය තුළ තිබී සොයා ගැනුණි.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි දෙමෝදර සව්දම වත්තේ පදිංචිකරුවෙකි.

ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් අතුරුදන් වෙයි..

ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් අතුරුදන් වෙයි..

………………………………………………………………………

You may like this video 👇