අධ්‍යාපනයේ දැවැන්ත කඩඉමක් පසු කරමින්, වසර 105කට පසු ලංකාවට හිමි වූ වරම

By Sewvandhi Dec 05, 2024 10:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් ,වසර 105කට පසුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

එම අවස්ථාව හිමිවී ඇත්තේ පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන් වහන්සේ ට ය. මාතලේ ලග්ගල ප්‍රදේශයේ උපන් උන්වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

අඩුම මිලකට සතොසෙන් පොල් තුනයි හාල් කිලෝ 5යි - ලබාගත හැකි ශාඛා මෙන්න..

අඩුම මිලකට සතොසෙන් පොල් තුනයි හාල් කිලෝ 5යි - ලබාගත හැකි ශාඛා මෙන්න..

උන්වහන්සේට දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබී ඇති අතර එම විශ්වවිද්‍යාලය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සහ ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් බවයි.

මීට පෙර ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන වරම් හිමිකරගත්තේ 1919 වසරේදී ය. ඒ පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන් ය.

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්..!

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්..!

…………………………………………………………………………………………………

You may like this video 👇


ReeCha