වහාම දැනුවත් වෙන්න.. ප්‍රදේශ කිහිපයකම මේ දෙය වෙලා.. ජනතාවටයි මෙන්න මේ දැනුම්දීම..

Report

ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇත.

ඒ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..

මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..


වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ මහතා පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ සිද්ධින් කීහිපයක් මේ වන විට වාර්තා වී ඇති බව ය.

ඒ ගමන මොකක්ද?. පාස්පෝට් කලබලය අස්සේ, අද ඇහෙන ආරංචිය මෙන්න..

ඒ ගමන මොකක්ද?. පාස්පෝට් කලබලය අස්සේ, අද ඇහෙන ආරංචිය මෙන්න..


පසුගිය කාලයේ ද මේ ආකාරයට විවිධ ව්‍යාපාරිකයන්ට මෙන්ම පුද්ගලයන්ට දුරකතන ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා.

මේ දේවල් බෑ.. ඇස් උඩ යන්නම.. උපකාරක පන්ති ගැන ගත්ත තීරණය.. තැපෑලෙන් ගෙදරටම තවත් දෙයක් මෙන්න..

මේ දේවල් බෑ.. ඇස් උඩ යන්නම.. උපකාරක පන්ති ගැන ගත්ත තීරණය.. තැපෑලෙන් ගෙදරටම තවත් දෙයක් මෙන්න..


එමෙන්ම, නැවත වතාවක් එම ක්‍රියාව දිවයිනේ ස්ථාන කීපයක ක්‍රියාත්මක වන බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා සඳහන් කළේ ය.