ඒ ගමන මොකක්ද?. පාස්පෝට් කලබලය අස්සේ, අද ඇහෙන ආරංචිය මෙන්න..

Report

අද (02) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිට ඇත.

ඒ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීම හේතුවෙන් ය.

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..

මේ මොකක්ද වුණේ?. 31 වෙනිදාට කලින්.. එකවරම, වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න..


ඔවුන් පෙන්වා දෙන්නේ, දෛනිකව නිකුත් කරන බලපත්‍ර කිසිසේත් ප්‍රමාණවත් නොවන බවය.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ එහි ප්‍රාදේශීය කාර්යාල වෙත බොහෝ පිරිසක් දෛනිකව පැමිණෙයි.

ශිෂ්‍යත්ව විභාගය ලියන පොඩ්ඩන්ට මෙන්න එකවරම විශේෂ දැනුම්දීමක්.. වහාම දැනගන්න..

ශිෂ්‍යත්ව විභාගය ලියන පොඩ්ඩන්ට මෙන්න එකවරම විශේෂ දැනුම්දීමක්.. වහාම දැනගන්න..


ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත බව ජනතාව පසුව පැවසීය.

එවන් පසුබිමක පවතින තත්ත්වය සමනය කිරීමේ අරමුණින් මීට දින කිහිපයක සිට බලපත්‍ර නිකුත් කිරීම ද සීමා කෙරිණ.

ඒ අනුව පැමිණෙන අනුපිළිවෙළ අනුව සේවා සපයන බව දැනුම්දුන්නත් අදත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ දිගු පෝලිම් දක්නට ලැබුණේ ය.

මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..

මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..


මේ සම්බන්ධයෙන් ජනතාව චෝදනා කළේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.