මාසේ දවසකුත් දන්නෙම නැතුව ගෙවිලා ගියා.. මෙන්න එකවරම ඩොලරයට අද වුණ දෙය..
පසුගිය සතියට සාපේක්ෂව අද (02) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.38 සිට රු. 294.78 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 304.58 සිට රු. 303.84 ක් විය.

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින්,
