මේ දේවල් බෑ.. ඇස් උඩ යන්නම.. උපකාරක පන්ති ගැන ගත්ත තීරණය.. තැපෑලෙන් ගෙදරටම තවත් දෙයක් මෙන්න..
මෙරට ජනාධිපතිවරණය තව ටික දවසකින් පවත්වනවා කියලා ඔයාලා දන්නවනේ.
ඉතිම් මේ වෙද්දි, එනම් ජනාධිපතිවරණ උණුසුම ලංකාව පුරාම මිනිස්සුන්ගේ හදවත්වල තිබෙනවා.
මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති සහ සමාජ මාධ්‍යය ඔස්සේ කරන විවිධ සමීක්ෂණ සම්බන්ධයෙන් සොයා බලා අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.
එයට අදාළව පොලිසියට උපදෙස් දී ඇති බව සඳහන් වේ.
මේ අතර, ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට භාර දෙනු ලැබීය.
ඒ අනුව, තැපැල් දෙපාර්තමේන්තු සඳහන් කළේ හෙට (03) සිට නිල ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා හරින බවයි.

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..
කෙසේ වෙතත්, 2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 14 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතයි.