කියන දේ නාහපු ගුරු සෙට් එකක්ම මාට්ටු..අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු...

Report

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අද (23) දින කොළඹ දිස්ත්‍රික්කය තුළ සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විශේෂ වැටලීමක් සිදු කළේය.

එහිදී විශේෂ විමර්ශන කණ්ඩායම් 6ක් යොදවමින් පිටකොටුව තොග වෙළෙඳුන් සහ ආනයනකරුවන් පරීක්ෂා කෙරුණි.

සිගිති පාතාලේ ක්‍රියා උග්‍ර අතට..පාලනයට STF එකත් යොදවයි..

සිගිති පාතාලේ ක්‍රියා උග්‍ර අතට..පාලනයට STF එකත් යොදවයි..

තවද බොරැල්ල, නුගේගොඩ, වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, මොරටුව, බත්තරමුල්ල, කොහුවල, බොරලැස්ගමුව, කොලොන්නාව, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක, ගොඩගම යන නගර ආශ්‍රිතව තොග සහ සිල්ලර වෙළදසැල් තුළ වැටලීම් ක්‍රියාත්මක විය.

එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 20 කට වැඩි ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකරගත් අතර සහල් සඟවාගන සිටි වෙළෙන්දෙකු සහ කල්ඉකුත් වූ සහල් ගබඩාකරගෙන සිටි වෙළෙඳසැලක් ද නිලධාරීන් විසින් වටලා තිබුණි.

පිල්ලයාන්ගේ පැමිණිල්ලකට රාසමාණික්කම් අධිකරණයට...පිල්ලයාන්ට රාසමාණික්කම්ට ගෙවන්න වෙයි..

පිල්ලයාන්ගේ පැමිණිල්ලකට රාසමාණික්කම් අධිකරණයට...පිල්ලයාන්ට රාසමාණික්කම්ට ගෙවන්න වෙයි..

සහල් වැඩි මිලට අලෙවිකරණ වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක කරයි.

එහිදී නීතිය තදින්ම ක්‍රියාත්මක කර රාත්‍රී කාලයේදී ද විශේෂ විමර්ශන සිදුකරයි.

You may like this video