සිගිති පාතාලේ ක්‍රියා උග්‍ර අතට..පාලනයට STF එකත් යොදවයි..

By Piyumika Jan 23, 2025 12:37 PM GMT
Report

පාසල් සිසුන් විවිධ කාණ්ඩවලට බෙඳී හොරණ නගරයේදී දින කිහිපයක ඇතිකරගෙන තිබෙන ආරවුලක් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.

ඇති විය හැකි රථවාහන තදබදයක් පිළිබද දැනුම් දීමක්..විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලීමක්..

ඇති විය හැකි රථවාහන තදබදයක් පිළිබද දැනුම් දීමක්..විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලීමක්..

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය අද (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත පැමිණ සිසුන් අතර ඇතිව තිබූ එම තත්ත්වය පාලනය කර තිබේ.

නිල ඇඳුමින් පාසල නිමවී නගරයට පැමිණෙන සිසුන්, නගරය තුළදී පාට ඇඳුමින් සැරසී සෙසු සිසුන් අතරට පැමිණ පහර දෙන බවයි.

ඔයාගේ වාහනයත් ඩිසල් වලින් දුවන එකක්ද..එහෙනම් පරිස්සමින්..

ඔයාගේ වාහනයත් ඩිසල් වලින් දුවන එකක්ද..එහෙනම් පරිස්සමින්..

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (22) ඇති වූ ගැටුමක් අතරතුරදී වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර, ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.

You may like this video