බිහිසුණු අනතුරක්...21ක් රෝහලට (PHOTOS)
Police spokesman
Sri Lanka
Srilanka Bus
By Akash
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නිකවැරටිය සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක් ආරච්චිකට්ටුව, බත්තුළුඔය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි අනතුරට ලක්ව තිබෙනවා.
පසුව එම බස් රථය වෙළෙඳසැලක හා නිවසක ගැටි අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් බස් රථයේ සිටී මගීන් සහ නිවසේ සිටි කුඩා දරුවෙකු ඇතුළු 21 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වබවා.
තුවාලකරුවන් හලාවත හා මුන්දලම රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
