අනුරපුර නිදන් හෑරූ DIG හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී තහවුරු වෙයි

CID - Sri Lanka Police Sri Lanka Police Law and Order Sinhala news gagana news
By Mithu Sep 01, 2025 04:02 PM GMT
Mithu

Mithu

Report

නිදන් හෑරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරගත කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී ඔහු බවට තහවුරු වී තිබෙනවා.

පද්මේ ඇතුළු පාතාල කල්ලිය අතේ තිබී දුරකථන 28 ක් මාට්ටු - මෙන්න විස්තරේ

පද්මේ ඇතුළු පාතාල කල්ලිය අතේ තිබී දුරකථන 28 ක් මාට්ටු - මෙන්න විස්තරේ

ඒ අද (01) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති හඳුනා ගැනීම පෙරටුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඒ අනූව ඔහුව තව දුරටත් ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ජල පවිත්‍රාගාරයක ක්ලෝරින් නළ පද්ධතියේ විෂ වායුවක් වැදී පුද්ගලයන් 30 රෝහල්ගත කරයි

ජල පවිත්‍රාගාරයක ක්ලෝරින් නළ පද්ධතියේ විෂ වායුවක් වැදී පුද්ගලයන් 30 රෝහල්ගත කරයි